
Kadda - Learn English in Sinhala for PC
FutureX Apps
Unduh Kadda - Learn English in Sinhala di PC Dengan Emulator GameLoop
Kadda - Learn English in Sinhala di PC
Kadda - Learn English in Sinhala, berasal dari pengembang FutureX Apps, berjalan di sistem Android di masa lalu.
Sekarang, Anda dapat memainkan Kadda - Learn English in Sinhala di PC dengan GameLoop dengan lancar.
Unduh di perpustakaan GameLoop atau hasil pencarian. Tidak ada lagi memperhatikan baterai atau panggilan frustasi pada waktu yang salah lagi.
Nikmati saja Kadda - Learn English in Sinhala PC di layar besar secara gratis!
Kadda - Learn English in Sinhala Pengantar
ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ගොඩක් අයට අමාරු දෙයක්.. ගොඩක් අය English ඉගෙන ගන්න කැමති වුනත්, එයාලා ලොකු ගණන් වියදම් කරල යන English class, course වලින් ඒක එපා කරවනවා.. ඉතින් තමන්ගෙම උනන්දුවෙන් ටිකක් මහන්සි වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අයට අපි ඇප් එකක් නිර්මාණය කළා.. ඇප් එකේ නම තමයි Kadda - Learn English in Sinhala
ඇප් එකට මෙහෙම නමක් දාන්න හිතුවෙ සුද්ද සිංහලෙන්ම, මුල ඉඳලම ඉගෙන ගන්න කෙනෙකුට වුනත් අසාවෙන් ඉගෙන ගන්න හිතෙන විදියට Kadda - Learn English in Sinhala ඇප් එකේ පාඩම් මාලා නිර්මාණය කරල තියෙන නිසා..
Simple English Grammer වල ඉඳලා Advanced English Grammer වලට යනකම් ඇප් එකේ පාඩම් හදල තියෙනවා.. ඇප් එකේ Introduction එකේ ඒ ගැන වැඩි විස්තර තියෙනවා..
ඔක්කොම Grammers ටික ඉගෙන ගත්තත් වැඩක් නෑ, ඉංග්‍රීසි කතා කරන්න නම් වාක්‍ය හදද්දි ඉංග්‍රීසි වචන දැන ගෙන ඉන්න ඕන.. ඉතින් Kadda - Learn English in Sinhala App එකේ විශේෂත්වය තමයි දවසට වචන 5 ගානෙ ඔයාලට ඉංග්‍රීසි වචන වල තේරුම පාඩම් කරවන එක.. ඒ ගැනත් වැඩි විස්තර ඇප් එකේ Introduction එකේ තියෙනවා.. එහෙනම් ඇප් එක දැන්ම දාගෙන බලන්න.
Tag
PendidikanInformasi
Pengembang
FutureX Apps
Versi Terbaru
0.0.7
Terakhir Diperbarui
2021-08-12
Kategori
Pendidikan
Tersedia di
Google Play
Menampilkan lebih banyak
Cara memainkan Kadda - Learn English in Sinhala dengan GameLoop di PC
1. Download GameLoop dari situs resminya, lalu jalankan file exe untuk menginstal GameLoop.
2. Buka GameLoop dan cari “Kadda - Learn English in Sinhala”, temukan Kadda - Learn English in Sinhala di hasil pencarian dan klik “Install”.
3. Nikmati bermain Kadda - Learn English in Sinhala di GameLoop.
Minimum requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-8300
Memory
8GB RAM
Storage
1GB available space
Recommended requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-9320
Memory
16GB RAM
Storage
1GB available space