
Sinhala Keyboard - Flash Board PC
saVINdu
گیم لوپ ایمولیٹر کے ساتھ PC پر Sinhala Keyboard - Flash Board ڈاؤن لوڈ کریں۔
پی سی پر Sinhala Keyboard - Flash Board
Sinhala Keyboard - Flash Board، جو ڈویلپر saVINdu سے آرہا ہے، ماضی میں اینڈرائیڈ سسٹم پر چل رہا ہے۔
اب، آپ پی سی پر Sinhala Keyboard - Flash Board آسانی سے GameLoop کے ساتھ چلا سکتے ہیں۔
اسے GameLoop لائبریری یا تلاش کے نتائج میں ڈاؤن لوڈ کریں۔ مزید غلط وقت پر بیٹری یا مایوس کن کالوں پر نظر نہیں ڈالی جائے گی۔
بس بڑی سکرین پر Sinhala Keyboard - Flash Board PC کا مفت میں لطف اٹھائیں!
Sinhala Keyboard - Flash Board تعارف
Flash Board යනු සිංහල Wijesekara හා සිංහල Phonetics(Singlish ආකාරයෙන්) භාවිතා කරමින් ඉතා පහසුවෙන් සිංහල යතුරු ලියනය කල හැකි Android Application එකකි. මෙම App එක මගින් ඔබට විවිධාකාර සේවා සපයන අතර එම සෑම සේවාවක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි. ඉන් කිහිපයක සවිස්තරාත්මක විස්තර පහත දැක්වේ.
Free Themes And Theme Store
ඔබගේ Keyboard එක ඔබට අවශ්‍ය ආකාරයට Customize කර ගැනීමට මෙමගින් හැකිය. ඔබ ලග ඇති Image එකක් මෙයට ඇතුලත් කිරීමට හෝ Themes Store එක මගින් සපයෙන විවිධාකාර Themes Add කර ගැනීම නොමිලේ අවස්ථා ලබා දී ඇත.
Wijesekara Sinhala Typing
Wijerekara සිංහල Keyboard එක භාවිතා කරමින් ඔබට සිංහල Type කිරීමේ දී සාමාන්‍ය සිංහල Keyboard එක මගින් යතුරු ලියනය කිරීමට හැකිය.
Sinhala Phonetics Typing
මෙම ක්‍රමයේ දී Singlish ආකාරයෙන් Type කරන Singlish වචන සිංහලෙන් Type කර ගැනීමට හැකිය. (උදාහරණයක් ලෙස ammaa ලෙස type කිරීමේ දී අම්මා ලෙස type වේ).
Emoji
ඔබ Type කරන දෙය අර්ථවත්ව ප්‍රකාශ කිරීමට emoji යොදා ගත හැකි අතර විවිධාකාර Categories රැසක් ඔස්සෙ emoji රැසක් ඔබට ලබා දී ඇත.
Stylish English Font
English වචන Type කිරීමේ දී සාමාන්‍ය හැඩ වලට අමතරව විවිධාකාර හැඩ මගින් English Type කිරීමේ හැකියාව මෙමගින් ලබා දී ඇත. Unicode මගින් මෙම පහසුකම සලසා ඇති අතර එම නිසා සියලුම Devices වල ඉතා හොදින් ක්‍රියාත්මක වේ.
Stickers
Online Messaging වගේම Sms හරහාද Stickers භාවිතා කරමින් Message කිරීමට හැකියාව ඇත.
Easy Access Recent Emojis
Emoji භාවිතා කිරීමේ දී ඔබ පෙර භාවිතා කරන ලද emojis Emoji Keyboard එක තුල දැක ගත හැකි අතර එම Emojis ඔබේ Keyboard එකෙහි උඩ Emoji Bar එකක් ලෙසද අතුලත් කර තිබේ. මේ නිසා ඔබට පහසුවෙන්ම Resent Emojis නැවත භාවිතා කල හැකිය. මෙය ඔබගෙ කැමැත්ත අකමැත්ත අනුව Settings ඔස්සෙ Enable Or Disable කර ගත හැකිය.
මෙම Keyboard App එකෙහි මෙහි සදහන් නොකළ පහසුකම් ගණනාවක්ද අන්තර්ගව ඇත.
Flash Board is an Android application that can be easily typed using Sinhala Wijesekara and Sinhala Phonetics. This app offers you a variety of services, all of which are completely free. Some of these are detailed below.
Free Themes And Theme Store
Customize your keyboard the way you want it. You are free to add an image you have or to add the various themes provided by Themes Store.
Wijesekara Sinhala Typing
Using the Wijerekara Sinhala Keyboard you can type in Sinhala using the normal Sinhala Keyboard.
Sinhala Phonetics Typing
In this method, you can type Singlish words in Sinhala type. (For example, type ammaa is the same as අම්මා).
Emoji
You can use emoji to define what you type, and you have been given many different types of emoji.
Stylish English Font
The ability to type English in a variety of shapes, in addition to the usual shapes, is provided in English word type. Unicode supports this feature, so it works fine on all devices.
Stickers
Online Messaging and Sms can also be Stickers.
Easy Access Recent Emojis
When using Emoji, you can view the previously used emojis on the Emoji Keyboard and have the Emojis embedded on your keyboard as an emoji bar. This way you can easily reuse Recent Emojis. You can enable or disable it in the Settings of your choice.
The Keyboard App also includes a number of features not mentioned here.
ٹیگز
اوزارمعلومات
ڈویلپر
saVINdu
تازہ ترین ورژن
5.6.7.3
آخری تازہ کاری
2025-03-17
قسم
اوزار
پر دستیاب ہے۔
Google Play
مزید دکھائیں
پی سی پر گیم لوپ کے ساتھ Sinhala Keyboard - Flash Board کیسے کھیلا جائے۔
1. آفیشل ویب سائٹ سے گیم لوپ ڈاؤن لوڈ کریں، پھر گیم لوپ انسٹال کرنے کے لیے exe فائل چلائیں۔
2. گیم لوپ کھولیں اور "Sinhala Keyboard - Flash Board" تلاش کریں، تلاش کے نتائج میں Sinhala Keyboard - Flash Board تلاش کریں اور "انسٹال کریں" پر کلک کریں۔
3. گیم لوپ پر Sinhala Keyboard - Flash Board کھیلنے کا لطف اٹھائیں۔
Minimum requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-8300
Memory
8GB RAM
Storage
1GB available space
Recommended requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-9320
Memory
16GB RAM
Storage
1GB available space