
Hapan SuperKids PC
Bhasha
قم بتنزيل Hapan SuperKids على جهاز الكمبيوتر باستخدام GameLoop Emulator
Hapan SuperKids على الكمبيوتر الشخصي
Hapan SuperKids ، القادم من المطور Bhasha ، يعمل على نظام Android في الماضي.
الآن ، يمكنك لعب Hapan SuperKids على جهاز الكمبيوتر باستخدام GameLoop بسلاسة.
قم بتنزيله في مكتبة GameLoop أو في نتائج البحث. لا مزيد من الانتباه إلى البطارية أو المكالمات المحبطة في الوقت الخطأ بعد الآن.
ما عليك سوى الاستمتاع بجهاز Hapan SuperKids على الشاشة الكبيرة مجانًا!
Hapan SuperKids مقدمة
★ දැනුමෙන් දිනන දඟයන් වෙනුවෙන්, විනෝදයෙන් දැනුම ලබාගන්නට හැකි ආකාරයෙන් Hapan SuperKids නිමවී තිබේ. දරුවා වෙහෙසට පත් නොකර, උද්යෝගීමත්ව ඉගෙනුම් කටයුතු සිදු කරගන්නට මග පෙන්වීම මෙහි අරමුණයි.
★ Hapan SuperKids විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ 3,4,5 ශ්‍රේණි වල ඉගෙනුම ලබන, වයස අවුරුදු 8ත් 10ත් අතර දරුවන් වෙනුවෙන්මයි.
★ 5 ශිෂ්‍යත්වයට අදාළව විෂය නිර්දේශයට අනුකූලව සැකසූ ගණිතය, පරිසරය, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ ගැටළු ඇතුලත් බුද්ධි පරීක්ෂණ කට්ටල රැසක් Hapan Superkids හි අන්තර්ගතයි.
★ දරුවාගේ දක්ෂතා හා දුර්වලතා විශයයන්ට අදාලව හඳුනාගෙන, දුර්වල විශයයන් වැඩිදුරටත් ප්‍රගුණ කිරීමට Hapan SuperKids මගින් දරුවාට මග පෙන්වනු ලබයි.
Hapan SuperKids හි විශේෂතා :
➤ 3, 4, 5 ශ්‍රේණිවල විෂය නිර්දේශවලට අනුකූල වන ලෙස විශේෂයෙන් සකසා ඇත.
➤ ගණිතය, සිංහල, පරිසරය හා ඉංග්‍රීසි විශයයන් වෙන වෙනම වැඩිදුර ප්‍රගුණ කරගැනීමට අවස්ථාව ලබාදෙයි.
➤ බහුවරණ ප්‍රශ්න ආකෘතියට ප්‍රශ්න සකසා ඇත.
➤ ප්‍රශ්න පත්‍ර කට්ටල ලෙසින් පරිහරණය කළ හැකියි.
➤ සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම දරුවාට හිමි ලකුණු ගණන ලබාදේ.
➤ ප්‍රශ්න පත්‍රය සඳහා දරුවාට වැයවන කාලය මැනගත හැකියි.
➤ එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා වෙන වෙනම ලකුණු බලාගත හැකි ප්‍රගති වාර්තා සටහනක් සහිතයි.
➤ ඔබේ දරුවාගේ දක්ෂතාවයන් හා දුර්වලතාවයන් ඔබට නිවසේදීම පරීක්ෂා කරගත හැකියි.
නවතම වැඩිදියුණු වීම් :
- අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලව නිර්මාණය වුනු නවතම මුහුණුවර.
- නවතම විශය නිර්දේශයන්ට අනුව බහුවරණ ප්‍රශ්ණ තුනක් පමණක් ඇතුළත් කර ඇත.
- ප්‍රශ්ණ පත්‍රයටම අදාලව හෝ ප්‍රශ්ණයෙන් ප්‍රශ්ණයට අදාලව වේලාව සැකසිය හැකි නවතම සැකසුම් තිරය.
- ඕනෑම වේලාවක අහඹු ප්‍රශ්ණ 20 ක් තෝරාගෙන පුහුණුවිය හැකි Model Paper විශේෂාංගය.
العلامات
تعليممعلومة
مطور
Bhasha
احدث اصدار
3.0.3
آخر تحديث
2022-02-01
فئة
تعليم
متاح على
Google Play
أظهر المزيد
كيف تلعب Hapan SuperKids مع GameLoop على جهاز الكمبيوتر
1. قم بتنزيل GameLoop من الموقع الرسمي ، ثم قم بتشغيل ملف exe لتثبيت GameLoop.
2. افتح GameLoop وابحث عن "Hapan SuperKids" ، وابحث عن Hapan SuperKids في نتائج البحث وانقر على "تثبيت".
3. استمتع بلعب Hapan SuperKids على GameLoop.
Minimum requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-8300
Memory
8GB RAM
Storage
1GB available space
Recommended requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-9320
Memory
16GB RAM
Storage
1GB available space