
Hapan Kids - Learn with Fun PC
Bhasha
Hapan Kids - Learn with Fun'i GameLoop Emulator ile PC'ye indirin
PC'de Hapan Kids - Learn with Fun
Bhasha geliştiricisinden gelen Hapan Kids - Learn with Fun, geçmişte Android systerm üzerinde çalışıyor.
Artık Hapan Kids - Learn with Fun'i PC'de GameLoop ile sorunsuz bir şekilde oynayabilirsiniz.
GameLoop kitaplığından veya arama sonuçlarından indirin. Artık yanlış zamanda pile bakmak veya sinir bozucu aramalar yapmak yok.
Hapan Kids - Learn with Fun bilgisayarın keyfini büyük ekranda ücretsiz olarak çıkarın!
Hapan Kids - Learn with Fun Tanıtım
හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ මනසට ගැළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම සහ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.
මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙසරධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.
ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් වැඩපොතේ මෙම මෙම මාලා උපකාරී වෙයි.
Sesli Anlatım:
මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා.
Aktivasyon:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Etkinleştir කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තාට ලබාදිය හැකියි.
Dersler:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලාව මෙසේයි.
*අකුරු*
- අකුරු ලිවීම
සිංහල අකුරු ලිවීම, İngilizce Harf İzleme සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.
- අකුරු හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම, İngilizce Harf Tanıma, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.
*රූප*
- රූප හඳුනාගැනීම
වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට මතක තබාගැනීමට තබාගැනීමට හුරුකරවයි.
- රූප ඇඳීම
හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ ඇඳ පාට කිරීම හුරු කරවයි.
*බුද්ධි*
- පූර්ව ගණිතය
ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව දැනුම ලබාදේ.
- දෘෂ්ඨි විභේදනය
සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ ප්‍රෙහේලිකා විසඳීම යනරියාකාරකම් ඔස්සේ පොඩිත්තාටය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.
Üretici:
හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.
Temas:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara
034 2040600 | support@bhasha.lk
Etiketler
EğitimBilgi
geliştirici
Bhasha
En Son Sürüm
8.1.9
Son güncelleme
2023-08-24
Kategori
Eğitim
üzerinde mevcut
Google Play
Daha fazla göster
PC'de GameLoop ile Hapan Kids - Learn with Fun nasıl oynanır
1. Resmi web sitesinden GameLoop'u indirin, ardından GameLoop'u kurmak için exe dosyasını çalıştırın.
2. GameLoop'u açın ve “Hapan Kids - Learn with Fun”i arayın, arama sonuçlarında Hapan Kids - Learn with Fun'i bulun ve “Yükle”ye tıklayın.
3. GameLoop'ta Hapan Kids - Learn with Fun oynamanın keyfini çıkarın.
Minimum requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-8300
Memory
8GB RAM
Storage
1GB available space
Recommended requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-9320
Memory
16GB RAM
Storage
1GB available space