
Hapan SuperKids PC
Bhasha
Hapan SuperKids'i GameLoop Emulator ile PC'ye indirin
PC'de Hapan SuperKids
Bhasha geliştiricisinden gelen Hapan SuperKids, geçmişte Android systerm üzerinde çalışıyor.
Artık Hapan SuperKids'i PC'de GameLoop ile sorunsuz bir şekilde oynayabilirsiniz.
GameLoop kitaplığından veya arama sonuçlarından indirin. Artık yanlış zamanda pile bakmak veya sinir bozucu aramalar yapmak yok.
Hapan SuperKids bilgisayarın keyfini büyük ekranda ücretsiz olarak çıkarın!
Hapan SuperKids Tanıtım
★ දැනුමෙන් දිනන දඟයන් වෙනුවෙන්, විනෝදයෙන් දැනුම ලබාගන්නට හැකි ආකාරයෙන් Hapan SuperKids නිමවී තිබේ. දරුවා වෙහෙසට පත් නොකර, උද්යෝගීමත්ව ඉගෙනුම් කටයුතු සිදු කරගන්නට මග පෙන්වීම මෙහි අරමුණයි.
★ Hapan SuperKids විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ 3,4,5 ශ්‍රේණි වල ඉගෙනුම ලබන, වයස අවුරුදු 8ත් 10ත් අතර දරුවන් වෙනුවෙන්මයි.
★ 5 ශිෂ්‍යත්වයට අදාළව විෂය නිර්දේශයට සැකසූ ගණිතය, පරිසරය, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ ගැටළු ඇතුලත් බුද්ධි පරීක්ෂණ කට්ටල රැසක් Hapan Superkids හි අන්තර්ගතයි.
★ දරුවාගේ දක්ෂතා හා දුර්වලතා විශයයන්ට හඳුනාගෙන, දුර්වල විශයයන් වැඩිදුරටත්‍රගුණ කිරීමට Hapan SuperKids මගින් දරුවාට මග පෙන්වනු ලබයි.
Hapan SuperKids හි විශේෂතා :
➤ 3, 4, 5 ශ්‍රේණිවල විෂය නිර්දේශවලට අනුකූල වන ලෙස විශේෂයෙන් සකසා ඇත.
➤ ගණිතය, සිංහල, පරිසරය හාරීසි විශයයන් වෙන වෙනම වැඩිදුර ප්‍රගුණ කරගැනීමට අවස්ථාව ලබාදෙයි.
➤ බහුවරණ ප්‍රශ්න ආකෘතියට ප්‍රශ්න සකසා ඇත.
➤ ප්‍රශ්න පත්‍ර කට්ටල ලෙසින් පරිහරණය කළ හැකියි.
➤ සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම දරුවාට හිමි ලකුණු ගණන ලබාදේ.
➤ ප්‍රශ්න පත්‍රය සඳහා දරුවාට වැයවන කාලය මැනගත හැකියි.
➤ එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා වෙන වෙනම ලකුණු බලාගත හැකිරගති වාර්තා සටහනක් සහිතයි.
➤ ඔබේ දරුවාගේ දක්ෂතාවයන් හා දුර්වලතාවයන් නිවසේදීම පරීක්ෂා කරගත හැකියි.
නවතම වැඩිදියුණු වීම් :
- අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලව නිර්මාණය වුනු නවතම මුහුණුවර.
- නවතම විශය නිර්දේශයන්ට අනුව බහුවරණරශ්ණ තුනක් පමණක් ඇතුළත් කර ඇත.
- ප්‍රශ්ණ පත්‍රයටම අදාලව හෝරශ්ණයෙන් ප්‍රශ්ණයට අදාලව වේලාව සැකසිය හැකි නවතම සැකසුම් තිරය.
- ඕනෑම වේලාවක අහඹු ප්‍රශ්ණ 20 ක් තෝරාගෙන පුහුණුවිය හැකි Model Kağıdı විශේෂාංගය.
Etiketler
EğitimBilgi
geliştirici
Bhasha
En Son Sürüm
3.0.3
Son güncelleme
2022-02-01
Kategori
Eğitim
üzerinde mevcut
Google Play
Daha fazla göster
PC'de GameLoop ile Hapan SuperKids nasıl oynanır
1. Resmi web sitesinden GameLoop'u indirin, ardından GameLoop'u kurmak için exe dosyasını çalıştırın.
2. GameLoop'u açın ve “Hapan SuperKids”i arayın, arama sonuçlarında Hapan SuperKids'i bulun ve “Yükle”ye tıklayın.
3. GameLoop'ta Hapan SuperKids oynamanın keyfini çıkarın.
Minimum requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-8300
Memory
8GB RAM
Storage
1GB available space
Recommended requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-9320
Memory
16GB RAM
Storage
1GB available space