
Hapan Kids - Learn with Fun PC
Bhasha
Tải xuống Hapan Kids - Learn with Fun trên PC với Trình giả lập GameLoop
Hapan Kids - Learn with Fun trên PC
Hapan Kids - Learn with Fun, đến từ nhà phát triển Bhasha, đang chạy trên hệ điều hành Android trong quá khứ.
Giờ đây, bạn có thể chơi Hapan Kids - Learn with Fun trên PC với GameLoop một cách mượt mà.
Tải xuống nó trong thư viện GameLoop hoặc kết quả tìm kiếm. Không còn để ý đến pin hoặc các cuộc gọi bực bội vào sai thời điểm nữa.
Chỉ cần thưởng thức Hapan Kids - Learn with Fun PC trên màn hình lớn miễn phí!
Hapan Kids - Learn with Fun Giới thiệu
හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.
මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3 ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.
ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී.
Tường thuật bằng giọng nói:
මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා.
Kích hoạt:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Kích hoạt කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා ට ලබාදිය හැකියි.
Những bài học:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා ව මෙසේයි.
* අකුරු *
- අකුරු ලිවීම
සිංහල අකුරු ලිවීම, Tra cứu chữ cái tiếng Anh සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.
- අකුරු හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම, Nhận dạng chữ cái tiếng Anh, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.
* රූප *
- රූප හඳුනාගැනීම
වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි.
- රූප ඇඳීම
හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි.
* බුද්ධි *
- පූර්ව ගණිතය
ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.
- දෘෂ්ඨි විභේදනය
සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.
Nhà sản xuất:
හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.
Tiếp xúc:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara
034 2040600 | support@bhasha.lk
Thẻ
Giáo dụcThông tin
Nhà phát triển
Bhasha
Phiên bản mới nhất
8.1.9
Cập nhật mới nhất
2023-08-24
Loại
Giáo dục
Có trên
Google Play
Cho xem nhiều hơn
Cách chơi Hapan Kids - Learn with Fun với GameLoop trên PC
1. Tải xuống GameLoop từ trang web chính thức, sau đó chạy tệp exe để cài đặt GameLoop.
2. Mở GameLoop và tìm kiếm “Hapan Kids - Learn with Fun”, tìm Hapan Kids - Learn with Fun trong kết quả tìm kiếm và nhấp vào “Cài đặt”.
3. Thích chơi Hapan Kids - Learn with Fun trên GameLoop.
Minimum requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-8300
Memory
8GB RAM
Storage
1GB available space
Recommended requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-9320
Memory
16GB RAM
Storage
1GB available space